හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය

sportmeet-2020-1.jpg
1.jpg
20221205_110232.jpeg
20221205_110350.jpeg
20221205_1106421.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල අධ්‍යාපන කලාපයේ පිහිටි ස්වභාව සෞන්දර්යෙන් අනූන අති රමණීය පරිසරයක ඇති අප පාසල නැණ ගුණ පිරි දරුවන් රැසක් සමාජයට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. තවද සෑම අවුරුද්දකම ප්‍රතිඵල ප්‍රතිශතය අතින් ගත් කල කලාපය තුළ ඉදිරියෙන්ම සිටින පාසලකි.

සැවොම සමාජයට අවශ්‍ය පුද්ගලයන් කරමු.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රබෝධමත්ව පාසලට පැමිණෙන දරු පිරිසක් ජාතික මෙහෙවර සඳහා ශක්තිමත් කොට මනා පෞරුෂයකින් හෙබි ප්‍රසන්න පුද්ගලයන් ලෙස සමාජයට මුදා හැරීමයි.

දැක්ම

සහ

මෙහෙවර

සැවොම සමාජයට අවශ්‍ය පුද්ගලයන් කරමු.

ප්‍රබෝධමත්ව පාසලට පැමිණෙන දරු පිරිසක් ජාතික මෙහෙවර සඳහා ශක්තිමත් කොට මනා පෞරුෂයකින් හෙබි ප්‍රසන්න පුද්ගලයන් ලෙස සමාජයට මුදා හැරීමයි.

ගුවන් සිත්තරා චිත්‍ර තරඟය - සිසු දක්ෂතා

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය