13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
මීට අමතරව 6 - 11 ශ්‍රේණිවල මූලික විෂන් හය සහ කාණ්ඩ විෂයන් තුනක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
| කලා විෂයධාරාව | |
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ඉතිහාසය |
| දේශපාලන විද්‍යාව | ජනමාධ්‍ය |
| ඉංග්‍රීසි | කෘෂිකර්මය |
| 6 - 11 ශ්‍රේණි | ||||||
| සිංහල | බුද්ධ ධර්මය | ගණිතය | දෙමළ | විද්‍යාව | ඉතිහාසය | |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ඉංග්‍රීසි | කෘෂිකර්මය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | |||
| චිත්‍ර | නැටුම් | පුරවැසි අධ්‍යාපනය | ප්‍රායෝගික තාක්ෂණ කුසලතා | භූගෝල විද්‍යාව | ගෘහ ආර්ථික විද්‍යාව | |






