හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය

ගුවන් සිත්තරා චිත්‍ර තරඟය - සිසු දක්ෂතා

20221205_110350.jpeg
1.jpg

විදුහල්පති පණිවිඩය

M A ප්‍රේමතිලක මයා

වෑකඳවල ජනපද මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීමපි ළිබඳව මුලින්ම මා මහත් සේ අගය කොට සලකමි. අප පාසලේ ඉගෙනුම්ඉ ඉගැන්වීම් ක්‍රියාවලිය මනා ලෙස සිදු වෙමින් පවතින අතර බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද පාසලේ දරු දැරියන් හා අයි සී ටී විෂය භාර ගුරුභවතා එක්ව කරනු ලබන වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කටයුත්ත මහත් සේ අගය කොට සලකමි. ඒ සඳහා පාසලේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් නොමසුරු සහයෝගය ලබාදීමට අපි ඇප කැප වී සිටින අතර, වෙබ් අඩවිය සාර්ථක ලෙස නිම කර ගැනීමට ඔවුන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යි ද ප්‍රාර්ථනා කරමි.

M A ප්‍රේමතිලක මයා
විදුහල්පති
හ/ වෑකඳවල ජනපද මහා විද්‍යාලය.