1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- මව්බස
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
මීට අමතරව එක සහ දෙක පන්ති සඳහා දෙමළ, විෂය සමගාමී ක්‍රියාකාරකම් හා වාචික ඉංග්‍රීසි උගන්වනු ලැබේ.
තවද 3,4 සහ 5 පංති සඳහා ලිඛිත ඉංග්‍රීසි විෂය, සමගාමී ක්‍රියාකාරකම් පවත්වනු ලැබේ.






