හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය

ගුවන් සිත්තරා චිත්‍ර තරඟය - සිසු දක්ෂතා

20221205_110350.jpeg
1.jpg

දැක්ම

සහ

මෙහෙවර

සැවොම සමාජයට අවශ්‍ය පුද්ගලයන් කරමු.

ප්‍රබෝධමත්ව පාසලට පැමිණෙන දරු පිරිසක් ජාතික මෙහෙවර සඳහා ශක්තිමත් කොට මනා පෞරුෂයකින් හෙබි ප්‍රසන්න පුද්ගලයන් ලෙස සමාජයට මුදා හැරීමයි.