හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය

ගුවන් සිත්තරා චිත්‍ර තරඟය - සිසු දක්ෂතා

20221205_110350.jpeg
1.jpg

 

පාසල ආරම්භ වූ දිනය 1971 අගෝස්තු 01
මහා විද්‍යාලයක් වූ දිනය 2008 මැයි 10
පාසල් වර්ගය 1C
පාසල් අංකය 09312
සංගණන අංකය 08052
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 05
පාසල පිහිටි පළාත දකුණ
දිස්ත්‍රික්කය හම්බන්තොට
කලාපය වලස්මුල්ල
කොට්ඨාසය වලස්මුල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වීරකැටිය
ග්‍රාම සේවක වසම වෑකඳවල උතුර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 408
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 17
2022 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 571
2022 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය මෙරොන්, කහ