හ/වෑකඳවල ජනපද මහා විද්‍යාලය

ගුවන් සිත්තරා චිත්‍ර තරඟය - සිසු දක්ෂතා

20221205_110350.jpeg
1.jpg
තක්සලා හරසර

තක්සලා හරසර

2018 අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය

අත්පත් කර ගැනීම උදෙසා 52% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් දායක වූ දකුණු ලක ගිරුවාපත්තුවේ හ/වෑකඳවල ජනපද මහ විදුහලේ විදුහල්පති සහ ගුරුවරුන් අගයමින් මෙම ලෝකඩ සම්මානය වලස්මුල්ල අධ්‍යාපන කලාප කාර්යාලය ප්‍රදානය කල වගයි.