වලස්මුල්ල
පසුගිය වසර 5 ක කාලය තුළ හ/වෑකඳවල ජනපද විදුහලේ අ.පො.ස(සා.පෙල)
ප්‍රතිඵලවල වර්ධනය ඉහත ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි. තවද සමස්තයක් ලෙස සමත් ප්‍රතිශතය වැඩි වී ඇති බව දක්නට ලැබේ. එය අප පාසල විසින් ලබාගත් ඉමහත් ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුය.