2018 අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය
අත්පත් කර ගැනීම උදෙසා 52% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් දායක වූ දකුණු ලක ගිරුවාපත්තුවේ හ/වෑකඳවල ජනපද මහ විදුහලේ විදුහල්පති සහ ගුරුවරුන් අගයමින් මෙම ලෝකඩ සම්මානය වලස්මුල්ල අධ්‍යාපන කලාප කාර්යාලය ප්රදානය කල වගයි.







