වලස්මුල්ල
වෑකඳවල ජනපද මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 මාර්තු මස 14 වන උදෑසන 08.30 සිට විද්‍යාලිය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
මේ සඳහා ඔබ සැමට සුහදව ආරාධනා කර සිටිමු.